Stop-Loss
(2008)
යුද මනස
මේ බයිස්කෝප් එක යුද්ධය ට ගිය සෙබලුන්ගේ මානසිකතත්වය පිලිබද මනාව දර්ශනය කරන බයිස්කෝප් එකක් . එහෙමයි කියල මේකෙ යුද ක්රියාදාම නැතුවමත්
නෙමෙ . කථාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි
එක්තරා හමුදා සෙබලු කන්ඞායමක් ඉරාකයේ යුද්ධ
කරමින් ඉන්නකොට ඹවුන්ට හදිසි තර්ස්තවාදි පුරහාරයකට
මුහුන දෙන්න වෙනවා . පසුව හමුදා සෙබලු කන්ඞායමට එයින් සිය රටට පැමිනීමට ඉඞකඞ ලැබෙනවා . එහිදි සිදුවන සිදුවීම් හා සම්බන්දව කථාව අලන්කාරව ගලායනවා.

මෙතනින් බාගමු

Live Free or Die Hard
(2007)
පරිගණක හොරු
මේක නම් සිරා බයිස්කෝප් එකක්.කථාව මෙහෙමයි යන්නෙ.
එක්තරා රහස් සන්විධානයක් පරිගණක හැකර්ස්ල පිරිසක්
එකතුකරගෙන ඹවුන්ගේ සහය ලබාගෙන ඇමරිකාවේ ආරක්ෂක පරිගණක පද්දතියට ඇතුලු වෙනවා.
පසුව එම රහස් සන්විධානය විසින් එම පරිගණක හැකර්ස්ල මරන්න කටයුතු කරනවා ඒ අතර එක්තරා පොලිස්
නිලධාරියෙක් නිසා එක පරිගණක හැකර් කෙනෙක්ගෙ ජීවිතය
බේරෙනවා.ඹහුත් එම පොලිස් නිලධාරියත් හා සම්බන්දව
කරන විෂ්මය ජනක වැඞ,ත්ර්සජනක,අද්දැකීම් වලින් පිරී බයිස්කෝප් එකක් විදිහට ඉදිරියට යනවා.

මේක නම් ආදිකාලෙ බයිස්කෝප් එකක් හැබැයි යුද ගැටුම් අතින් බලද්දි විශිෂ්ට නිර්මානයක් මම නම් ගොඩක් ආසාවෙන් තමා මේක බැලුවෙ . වැඞි විස්තරයක් කියන්න
බලාපොරොත්තුවක් නෑ . මේක ඇවිල්ලා ආදරයක් නිසා ඇතිවෙන දරුනු සටනක් . එක විශිෂ්ට නායකයෙක් හා
සම්බන්ද වන කථාවක් ඹහුගේ මරනයෙන් පසුව කථාව ඉතා දුක්බර මාවතකට රැගෙන යනවා . අනිවාර්රයෙන් බලන්න .

Jumper
(2008)
සැනකින් ඹ්නතැනක
මේ බයිස්කෝප් එකත් කට්ටියට හොදට අල්ලලා යයි කියලා
හිතනවා . ඉතින් මෙන්න මේකයි කථාව ප්‍රධාන චරිතය රගපාන
ඩේවිඩ්ට විශේෂ හැකියාවක් තියනවා එනම් ඹහුට හිතන ඹ්නම
ස්ථානයකට ෂ්නිකව යන්න පුලුවන් වීම . මේ හැකියාවෙන් ප්‍රයෝජන
යක් අරගෙන මිනිහා පොඞි හොර වැඞකුත් කරනවා . ඹහොම
කාලෙ ගෙවෙද්දි ඩේවිඩ්ට දැනගන්න ලැබෙනවා තමාට පමනක්
නොව තවත් පිරිසකට මේ හැකියාව තියනබව . එ විතරක් නෙවෙ තමාවැනි විශේෂ හැකියාවන් තියන අයව මරා දැමීමට වෙහෙසන කන්ඞායමක් සිටින බවද ඹහු දැනගන්නවා .කථාව ක්රියාදාම වලින් පිරුන එකක් කිව්වැහැකි .

Troy
(2004)
(2004)
දරුනු ගැටුම්
මේක නම් ආදිකාලෙ බයිස්කෝප් එකක් හැබැයි යුද ගැටුම් අතින් බලද්දි විශිෂ්ට නිර්මානයක් මම නම් ගොඩක් ආසාවෙන් තමා මේක බැලුවෙ . වැඞි විස්තරයක් කියන්න
බලාපොරොත්තුවක් නෑ . මේක ඇවිල්ලා ආදරයක් නිසා ඇතිවෙන දරුනු සටනක් . එක විශිෂ්ට නායකයෙක් හා
සම්බන්ද වන කථාවක් ඹහුගේ මරනයෙන් පසුව කථාව ඉතා දුක්බර මාවතකට රැගෙන යනවා . අනිවාර්රයෙන් බලන්න .
No comments:
Post a Comment